ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.06ක් ලෙස සහ විකුණුම් මිල රු. 309.30ක් ලෙස ඉහළ ගොස් තිබේ.
අද දින ප්රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
මහජන බැංකුව – රු. 299.35 – රු. 310.09
කොමර්ෂල් බැංකුවේ – රු. 298.86 – රු. 308.75
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.25 – රු. 308.25
සෙලාන් බැංකුව – රු. 298.60 – රු. 308.10
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.299.00 – රු. 309.00
එන්.ඩී.බී. (NDB) – රු. 297.75 – රු. 308.75
අමානා බැංකුව – රු. 302.00 – රු.307.50
The post අද ඩොලරයේ අගය appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.