මහනුවර ඩී.එස්. සේනානායක විදුහල සහ මහනුවර මහානාම විදුහල අතර පළමු වරට සංවිධාන කරන රන් සටන වාර්ෂික එක්දින මහා ක්රිකට් තරගය හෙට (6) මහනුවර අස්ගිරිය පොලිස් ක්රීඩාංගණයේදී පැවැත්වේ.
රවීන් යසස් විසින් ඩී.එස්. සේනානායක විද්යාල පිලට නායකත්වය දෙන අතර, නඳුන් වික්රමසිංහ මහානාම විදුහල් පිල මෙහෙයවයි.
මහනුවර මහානාම සංචිතය: නදුන් වික්රමසිංහ (නායක), නෙරුන් හේරත් (උප නායක), දිමිත්ර සුවහස්, මිනාෂ කොඩිතුවක්කු, බුද්ධිම දොරටියාව, විසල් කරුණාරත්න, හසිත රත්නායක, සහීර් නජිමුදීන්, කළිඳු ගයාෂාන්, චමිත් හේෂාන්, රුචික ඩිල්ෂාන්, ෂෙනේෂ් හේෂාන්, ඊසර උදයංග, සිතුම් තීක්ෂණ, හිරුෂ තල්වත්ත, සදිත විදූෂන්, මොහොමඩ් උමයිර්, දීමන්ත හෙසර, ඔවිඳු බුලත්වත්ත, අධීෂ විජේසුන්දර, බිනාත් යුත්මික.
මහනුවර ඩී.එස්. සේනානායක සංචිතය: රවීන් යසස් (නායක), කවිෂ්ක දිල්ශාන් (උප නායක), රවී මදුශාන්තන්, අබ්දුල් හාලික්, සමීර ඒකනායක, දෙනෙත් රන්තිලක, සංකේෂ් ප්රනාන්දු, දේශාන් නිශ්මිද, කසුන් රංජන, තීක්ෂණ වඩුගේ, අරීබ් වසීර්, කවිදු සුබාෂ් වඩුගේ, බිමාෂ් මස්රූෆ්, ඉමෝෂක ෂෙහාන්, සෙනුල හිමංක, තිසර රාමනායක, පන්සිලු අරඹගේ, පසිඳු අතපත්තු, හෂාන් ප්රමෝද්ය, සංදීප කරුණාතිලක.
The post මහනුවර ඩී.එස්. සේනානායක-මහානාම පළමු රන් සටන හෙට අස්ගිරිය පොලිස් පිටියේදී appeared first on දිනමිණ.