රුහුණු කතරගම දේවලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන්, කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියළුම මත්පැන් අලෙවිසැල් දින 17ක් වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, ලබන ජූලි මස 06 වනදා සිට ජූලි මස 22 වනදා දක්වා සියළු මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 වාර්ෂික ඇසළ මංගල්‍යය හෙට (06) දිනෙන් ආරම්භ වේ.
The post හෙට සිට දින 17ක් බාර් වැසෙයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.