සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීම යටතේ ජයවර්ධනපුර රෝහලට වසර හතලිහක් පිරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහන් ගණනාවකට ප්‍රවේශ වී ඇතැයිද, හොදම සෞඛ්‍ය සේවාව සාධාරණ මිලකට ලබාදෙන බවද, ජයවර්ධනපුර රෝහලේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා සඳහන් කරයි.