බැඩ්මින්ටන් පුහුණුකරුවන්ට ත්‍රිකුණාමලයේදී පුහුණු වැඩසටහනක්

දිවයින පුරා විසිරී සිටින බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දැනුම හා ප්‍රවීණත්වය මගින් ජාතික මට්ටමේ දායකත්වයක් ලබාදීම අරමුණු ඇතිව බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා මූලික පුහුණු වැඩසටහනක් පසුගියදා නැඟෙනහිර පළාත කේන්ද්‍ර කරමින් ත්‍රිකුණාමලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුවේ සංවිධායකත්වයෙන් එම දෙදින වැඩසටහන පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුවේ සභාපති හා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති බුද්ධික ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ අධ්‍යාපනවේදීන් වන විමල් කොතලාවල හා සුසන්ත තිලකරත්න මහත්වරුන් විසින් මෙහෙයවනු ලැබූ එම වැඩසටහනට නැඟෙනහිර පළාත නියෝජනය කරමින් විශාල පිරිසක් එක්වී සිටියහ.

The post බැඩ්මින්ටන් පුහුණුකරුවන්ට ත්‍රිකුණාමලයේදී පුහුණු වැඩසටහනක් appeared first on දිනමිණ.

  • Related Posts

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට
    • July 13, 2024

    පිති­ක­රු­වන්ට හිත­කර තණ­තිලි අපේ­ක්ෂා­වෙන් ලංකා ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් අදි­ය­රට පිවි­සෙන බව කණ්ඩා­යම් නාය­කයෝ පව­සති. අද සිට මේ 21 වැනිදා දක්වා එල්පී­එල් අව­සන් අදි­යරේ තරග කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී…

    Continue reading
    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ
    • July 13, 2024

    සංචා­රක ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩා­යම සහ එංග­ල­න්තය යොවුන් කණ්ඩා­යම අතර වෝර්ල්ම්ස්ලි­හිදී පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තර­ගය ජය පරා­ජ­යෙන් තොරව නිමා විය. මේ තර­ගයේ පළ­මුව පන්දු­වට…

    Continue reading

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    Agri don stresses need for strategic planning to manage surplus as SL aims to double paddy harvest by 2027

    • By
    • July 13, 2024
    • 24 views

    Lanka can use municipal solid waste to produce 10 tonnes of hydrogen daily – Engineering expert

    • By
    • July 13, 2024
    • 12 views

    K. Parinda Ranasinghe appointed as the 49th Attorney General of Sri Lanka

    • By
    • July 13, 2024
    • 11 views

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    • By
    • July 13, 2024
    • 19 views
    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    • By
    • July 13, 2024
    • 17 views
    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    • By
    • July 13, 2024
    • 18 views
    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට