ආසියානු කායවර්ධන ශූරතා තරගාවලියට ගිය ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දිවයිනට

57 වන ආසියානු කායවර්ධන ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රිදී පදක්කම් 03 ක් , ලෝකඩ පදක්කම් 01 ක් සහ කුසලතා සහතික 02 ක් දිනා ගත් ශ්‍රී ලංකාව කණ්ඩායම ඊයේ (09)  රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය මොන්ගෝලියාවේ උනන්බටා නුවර ඉකුත් 07/05 දින සිට 07/08 දින දක්වා ආසියානු කළාපයේ රටවල් 23 ක සහභාගීත්වයෙන් ක්‍රීඩකයින් 175 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 80 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

මෙහිදී අඩුම ක්‍රීඩකයින් පිරිසක් සහභාගී කර වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා ගැනීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් රිදී පදක්කමක් ද දිනා ගැනීමට හැකි වී තිබුණි .

මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රීඩකයින් පිරිස 07/09 දින සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 

 

The post ආසියානු කායවර්ධන ශූරතා තරගාවලියට ගිය ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දිවයිනට appeared first on දිනමිණ.

  • Related Posts

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට
    • July 13, 2024

    පිති­ක­රු­වන්ට හිත­කර තණ­තිලි අපේ­ක්ෂා­වෙන් ලංකා ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් අදි­ය­රට පිවි­සෙන බව කණ්ඩා­යම් නාය­කයෝ පව­සති. අද සිට මේ 21 වැනිදා දක්වා එල්පී­එල් අව­සන් අදි­යරේ තරග කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී…

    Continue reading
    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ
    • July 13, 2024

    සංචා­රක ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩා­යම සහ එංග­ල­න්තය යොවුන් කණ්ඩා­යම අතර වෝර්ල්ම්ස්ලි­හිදී පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තර­ගය ජය පරා­ජ­යෙන් තොරව නිමා විය. මේ තර­ගයේ පළ­මුව පන්දු­වට…

    Continue reading

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    • By
    • July 13, 2024
    • 19 views
    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    • By
    • July 13, 2024
    • 17 views
    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    • By
    • July 13, 2024
    • 18 views
    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් එකම වාර්තාව අබි­බවා යති

    • By
    • July 13, 2024
    • 19 views
    ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් එකම වාර්තාව අබි­බවා යති

    ඇන්ඩ­ර්සන් යන්නම යයි

    • By
    • July 13, 2024
    • 18 views
    ඇන්ඩ­ර්සන් යන්නම යයි

    නිව්ස්ටාර්-චැලෙ­න්ජර්ස් අව­සන් මහා තර­ගය ඉරිදා

    • By
    • July 13, 2024
    • 17 views
    නිව්ස්ටාර්-චැලෙ­න්ජර්ස් අව­සන් මහා තර­ගය ඉරිදා