ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් හෙට (11) පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ.
අද (10) පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබුණි.
The post ජනාධිපතිවරණයේ කාල රාමුව ගැන කල්තැබීමේ විවාදයක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.