වසර 2030 වන විට තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා ශ්රී ලංකාව මෙහෙයවීම සඳහා වන පුළුල් ප්රතිපත්ති ඇතුළත් කරමින් ලංකා වාණිජ මණ්ඩලය විසින් සකස් කරන ලද ලේඛනය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත බාර දීම ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

Confirmed
0
Death
0
Sign in to your account