ශ්‍රි ලංකාවේ ලිංගික හා ස්ත්‍රි පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටුදැකීම සඳහා වූ බහු – ආංශික ජාතික ක්‍රියාකාරි සැලැස්ම 11 (2024-2028) ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා ,ළමා කටයුතු හා සමාජ සවිබලගැනවීමේ අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබේ.