පසුගිය සඳුදා (08) අතුරුගිරියේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගොස් සිටියදී ක්ලබ් වසන්ත ව ඝාතනය කරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් මාධ්‍යට නිකුත් වී තිබේ.
එහි දැක්වෙන්නේ ක්ලබ් වසන්ත ආහාර ගනිමින් සිටින විට වෙඩික්කරුවෙක් ඔහු ආසන්නයට ම ගොස් වෙඩිතබන අයුරුයි.
The post කකා හිටපු වසන්තට ළඟටම ඇවිත් වෙඩි තැබූ හැටි – CCTV දර්ශන appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.