පසුගිය කාල පරිච්ඡේදයේ රට තුල ඇති වු ආර්ථික අවපාතය හේතු කොට ගෙන නවතා දැමුණු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සහන ණය යෝජනා ක්‍රමය යලි ලබා දීමට ජයිකා ( JICA ) ආයතනය එකඟතාව පල කර ඇති බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පැවසීය.