දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර තිබියදීත් මිනිසුන් පීඩාවට පත් කරමින් සිදු කරන මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග නිසා ජනතාවට පීඩාවට පත්වන බවත්, මෙවැනි වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන් අදාළ ඇමතිවරුන් නොපමාව දැඩි පියවර ගත යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (11) පාර්ලිමේන්තුවේදි පැවසීය.