පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද (11) උදෑසන 10:13 ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇත්තේ, එම දූපතට කිලෝමීටර් 630 ක් ගැඹුරු මුහුදේ බවයි, භූ විද්‍යාව පිළිබඳ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය පවසන්නේ.

මෙම භූමිකම්පාවෙන් හානියක් සිදුව නොමැති වුවද පසු කම්පන සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් දූපත් වාසීන්ගෙන් ඉල්ලා තිබේ.

පිලිපීනය පිහිටා ඇති පැසිෆික් සාගරයේ ගිනිකඳු සහ භූමිකම්පා බහුලව සිදුවන ‘ගිනි වළල්ලේ’ මෙය සිදුව ඇති බවත් වාර්තා වේ.

The post පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.

  • Related Posts

    ලොව ප්‍රථම මිස් AI රූ රැජින මොරොක්කෝවෙන්
    • July 12, 2024

    ලොව ප්‍රථම මිස්. ඒ අයි කිරුළ දිනා ගැනීමට මොරොක්කෝවේ සමාජ මාධ්‍ය චරිතයක්වන කෙන්සා ලේලි සමත් වූවාය. කෙන්සා ලේලි යනු සම්පුර්ණයෙන්ම කෘතීම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වූ චරිතයක් වන අතර ඇයගේ කතා…

    Continue reading
    නේපාලයේ බස් රථ දෙකක් ගඟකට පෙරළී 65 දෙනෙකු අතුරුදන්
    • July 12, 2024

    මධ්‍යම නේපාලයේ අධිවේගී මාර්ගයක් ගිලා බැස නාය ගොස් එහි ගමන් කරමින් තිබූ බස් රථ දෙකක් ත්‍රිශූලි නමැති ගංගාවට පෙරලී සිදුවූ අනතුරකින් 65 දෙනෙකු අතුරුදන් වී තිබේ. එලෙස අතුරුදහන් වූ මගීන්…

    Continue reading

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    Agri don stresses need for strategic planning to manage surplus as SL aims to double paddy harvest by 2027

    • By
    • July 13, 2024
    • 22 views

    Lanka can use municipal solid waste to produce 10 tonnes of hydrogen daily – Engineering expert

    • By
    • July 13, 2024
    • 11 views

    K. Parinda Ranasinghe appointed as the 49th Attorney General of Sri Lanka

    • By
    • July 13, 2024
    • 10 views

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    • By
    • July 13, 2024
    • 19 views
    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    • By
    • July 13, 2024
    • 17 views
    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    • By
    • July 13, 2024
    • 18 views
    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට