රුශේ­ලීගෙන් වාර්තා පිට වාර්තා

කොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණයේ පැවැ­ත්වෙන 49 වැනි සමස්ත ලංකා පාසල් ජල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යේදී පිට පිට දින දෙක­කදී වාර්තා 2ක් අලුත් කිරී­මට කොළඹ මියු­සි­යස් විදු­හලේ රුශේලී දිසා­නා­යක සමත් වූවාය.

අවු­රුදු 14න් පහළ වයස් කාණ්ඩ­යෙන් තරග කරන ඇය ඊයේ බාලිකා මීටර් 100 නිද­හස් ආර ඉස­ව්වේදී මිනිත්තු 1:05.11ක කාල­යක් වාර්තා කර­මින් නව තරග වාර්තා­වක් පිහි­ටුවූ අතර, එහිදී බිඳ වැටුණේ 2018 වසරේ කොළඹ ගේට්වේ ජාත්‍ය­න්තර පාසලේ හිරුකි ද සිල්වා මිනිත්තු 1:05.14කින් තබා තිබූ වාර්තා­වය.

තර­ගා­ව­ලිය ආරම්භ වූ පෙරේදා වසර 44ක් පැරණි වාර්තා­වක් පිහි­ටු­වී­මට ද රුශේලී සමත් වූවාය. මීටර් 400 නිද­හස් ආර ඉස­ව්වෙන්දී ඇය මිනිත්තු 4:49.52ක කාල­යක් වාර්තා කළ අතර, එම දක්ෂ­තාව හමුවේ 1980 වසරේ බිෂොප් විදු­හලේ උදේ­ශිකා බිය­න්විල මිනිත්තු 5:10.06කින් තබා තිබූ වාර්තාව මැකී ගියාය. මේ තර­ගා­ව­ලියේ තෙවැනි දිනය අදයි.

 

The post රුශේ­ලීගෙන් වාර්තා පිට වාර්තා appeared first on දිනමිණ.

  • Related Posts

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට
    • July 13, 2024

    පිති­ක­රු­වන්ට හිත­කර තණ­තිලි අපේ­ක්ෂා­වෙන් ලංකා ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් අදි­ය­රට පිවි­සෙන බව කණ්ඩා­යම් නාය­කයෝ පව­සති. අද සිට මේ 21 වැනිදා දක්වා එල්පී­එල් අව­සන් අදි­යරේ තරග කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී…

    Continue reading
    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ
    • July 13, 2024

    සංචා­රක ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩා­යම සහ එංග­ල­න්තය යොවුන් කණ්ඩා­යම අතර වෝර්ල්ම්ස්ලි­හිදී පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තර­ගය ජය පරා­ජ­යෙන් තොරව නිමා විය. මේ තර­ගයේ පළ­මුව පන්දු­වට…

    Continue reading

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    Agri don stresses need for strategic planning to manage surplus as SL aims to double paddy harvest by 2027

    • By
    • July 13, 2024
    • 24 views

    Lanka can use municipal solid waste to produce 10 tonnes of hydrogen daily – Engineering expert

    • By
    • July 13, 2024
    • 12 views

    K. Parinda Ranasinghe appointed as the 49th Attorney General of Sri Lanka

    • By
    • July 13, 2024
    • 11 views

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    • By
    • July 13, 2024
    • 19 views
    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    • By
    • July 13, 2024
    • 17 views
    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    • By
    • July 13, 2024
    • 18 views
    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට