නේපාලයේ අග්රාමාත්ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත් වීමෙන් පසු නේපාලයේ අග්රාමාත්ය ධුරයට කේ.පී ශර්මා තේරී පත්ව තිබේ.
ඒ අනුව, නේපාලයේ නව අග්රාමාත්යවරයා සහ නව කැබිනට් මණ්ඩලය අද (15) දිනයේ දී දිවුරුම් දීමට නියමිතයි.
කේ.පී ශර්මා 72 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්රාමාත්ය ධුරය දරා ඇති බව සඳහන්
The post කේ.පී. ෂර්මා ඕලී යළිත් නේපාලයේ අගමැති ධුරයට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.