ඉන්දියාවේ හයිද්‍රාබාද් හි ඊයේ (16) ආරම්භ වූ ඉන්දීය සාගරයේ සමුද්‍රීය සම්පත් හා මිරිදිය සම්පත් පිළිබඳ පර්යේෂණ හා කළමනාකරණ සමුළුවට සහභාගී වීම සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ අමාත්‍යංශ අනුබද්ධිත ආයතන වන ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ ආයතනයේ (නාරා) හා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (නැක්ඩා) නිලධාරීන් පිරිසක් පසුගියදා (14) ඉන්දියාව බලා පිටත්විය.