යාපනය ශික්ෂණ රෝහල තුළ ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකයක් (Bone marrow transplant unit) ස්ථාපිත කිරීමත්, රෝහලේ ප්‍රතිකාර සේවාවන් කඩිනම්ව සිදු කිරීමට අවශ්‍යව තිබූ නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍රයක් ද රෝහලට ලබාදීම අද (18) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් සිදු කරන ලදී.