නිල් කමල් චිත්රපට වෙනුවෙන් නිහාල් විජේසිංහගේ නිෂ්පාදනයක් වන සුදේශ් වසන්ත පීරිස් කතාව දෙබස් තිර පිටපත රචනා කරමින් අධ්යක්ෂණය කළ ප්රවීණ රූපණවේදී ජැක්සන් ඇන්තනීගේ අවසන් රංගනය ඇතුළත් ‘සීරුවෙන්’ සිනමාපටයේ මංගල දර්ශනය කොළඹ වන් ගෝල්ෆේස් PVR සිනමා ශාලාවේ පසුගිය දින තිරගතවීමත් සමඟ දිවයින පුරා ප්රදර්ශනය 12 වැනිදා සිට ඇරඹිණි.
කැමරා අධ්යක්ෂණය ගාමිණී මොරගොල්ලාගම, කලා අධ්යක්ෂණය සරත් සමරවික්රම, සහාය අධ්යක්ෂණය චමත්කා පීරිස්, වේශ නිරූපණය තාරක අධිකාරි, සංගීත අධ්යක්ෂණය කේෂාන් පෙරේරා, සංස්කරණය අනුර බණ්ඩාර, ශබ්ද සැලසුම් සසික රුවන් මාරසිංහ, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර, නිෂ්පාදන සැලසුම් තුෂාණී වීරක්කොඩි, ගේය පද රචනය අචල සොලමන්,ගායනය චමත්කා පීරිස්ගෙනි.
ජැක්සන් ඇන්තනී, සේමිණි ඉද්දමල්ගොඩ, බුද්ධික ජයරත්න, දසුන් පතිරණ, ඩිෂ්නි උමාරියෝ රාජපක්ෂ, සුදත් ඇන්තනී සමග ළමා රංගනයෙන් ශෙනුලි පීරිස් රංගනයෙන් එක් වෙති.