අස්වැසුම සුබසාධක ප්රතිලාභ ල බා ගැනීම සදහා අලුතින් 450,000 පමණ අයදුම්කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. .
සංගණන කටයුතු සිදුකිරීමෙන් පසු කමිටුවක් මගින් අස්වැසුම ලබාගත හැකි අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිතයි.
තෝරාගත් ප්රතිලාභීන් සඳහා පවතින විරෝධතා සැලකිල්ලට ගැනීමෙන් පසු ඒ සඳහා යම් ඉවත් කිරීමක් ඇත්නම් ඒවා ද සිදුකර අස්වැසුම ලබාගන්නා ප්රතිලාභීන් තෝරාගැනීම සිදු කෙරෙන බවයි සඳහන් වෙන්නේ.
මේ වනවිට ප්රතිලාභීන් ලක්ෂ 18ක් පමණ ප්රමාණයක් සඳහා අස්වැසුම පළමු අදියර යටතේ දීමනා ලබා දෙන බවද පවසයි.
The post අස්වැසුමට තවත් නව අයදුම්කරුවන් 450,000 ක්.. appeared first on Sri Raj News.