සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මෙරට සංචාරක ක්ෂේත්රය ශක්තිමත් කරමින් විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍යමය ආරක්ෂාව සැළසීම අරමුණු කරගෙන සෞඛ්‍ය පහසුකම් අවම ප්‍රදේශවල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට අදාළව අබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (22) කොළඹ දී සිදු විය.