රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් ලක්ෂ 7 ක් සදහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙයි.
මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට, වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිත බවයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සඳහන් කළේ.
The post විශ්‍රාමිකයින්ට රුපියල් 3000 විශේෂ දිමනාවක් .. appeared first on Sri Raj News.