භූතානයේ පැවති දකුණු ආසියානු කරාතේ තරගාවලියේ කි. ග්රෑම්. 84 බර පන්තියේ කුම්තේ සහ කුම්තේ ඉසව්වන්ගෙන් ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට මිනිපේ ගොවි ජනපදයේ දඹගහවෙල පදිංචි ජී.ජී. සුරංග චමිල කුමාර සමත් වී තිබේ.
හසලක සමූහ
ඊ.එම්.එස්. ඒකනායක
The post සුරංග චමිලට කරාටේ ලෝකඩ පදක්කම් 2ක් appeared first on දිනමිණ.