2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන ස්වාධීන අපේක්ෂකයෙකු මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සරත් කීර්තිරත්න ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
The post ජනපති සටනට හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුත් ඇප මුදල් තැන්පත් කරයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.