පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රුපියල් මිලියන හතළිහකට වඩා වැඩි මුදලක් වැයකරමින් ඉදිකරන ලද ගොඩකවෙල ආදාහනාගාර සංකීර්ණය පසුගියදා (26) පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.