අප පරිභෝජනය කරන ආහාර විවිධාංගීකරණය විය යුතු බවත්, එකම ආහාරයක් ආහාරයට ගැනීමෙන් එහි පවතින පෝෂණ ඌනතාවයන් ශරීරයට එකතු වන අතරම එහි යම් විෂක් ඇතිනම් එය ද ශරීරගත වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසනවා.