ගෝලීය තරගකාරී ජාතික කර්මාන්ත පදනමක් මෙරට තුළ ඇති කිරීම වෙනුවෙන් 2023- 2027 කාලය දක්වා වන පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම ද සහිත “ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය” සකස් කර ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත මේ වන විට ඉදිරිපත් කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා පැවසීය.