උතුරු පළාතේ මුහුදු කුඩැල්ලන් වගා කිරිම සදහා ධීවරයන් මෙන්ම ව්‍යාපරිකයන් බොහොමයක් දෙනා කටයුතු කරමින් සිටින අතර පවතින අඩු පාඩු හා ඒවායේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලිම සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (01) යාපනයේ ධීවර අමාත්‍ය කාර්යාලයේදි පැවැත්විණි.