ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට වසර 40 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවය අද (01) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙඅකි, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේ දි පැවැත්විණි.