ගම්පහ දිස්ත්රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ සංකල්පයක් හා මගපෙන්වීම අනුව දරුවන් මුහුණ දෙන ගැටලු ප්රාථමික අවස්ථාවේදීම හඳුනාගෙන විසඳුම් සපයා ළමා ලෝකයේ සුන්දරත්වය විඳගැනීමට අවැසි පරිසරය සියලු දරුවන්ට ලබා දීමේ අරමුණ ඇතිව ආරම්භ කොට ඇති “ළමා පොකුර ” වැඩසටහන් මාලාව යටතේ දිවුලපිටිය ළමා පොකුර වැඩසටහන පසුගිය 27දා දිවුලපිටිය නෙත්මි උත්සව ශාලාවේ දී පැවැත්විණි.