දිවයිනේ සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩසටහන යටතේ පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය මත ක්‍රියාත්මක වන රත්නපුර අයගම දුම්බර පැනිගලවත්ත කළුවල ආශ්රිත සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම පසුගියදා (02) පලාත් සභා හා පලාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිනි.