ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය මගින් මාර්ග කිලෝමීටර් 1500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියමිත වග දුම්රිය ස්ථානය අසල සිට වග පින්නවල මොරකැලේ දක්වා මාර්ගයේ සංවර්ධන කටයුතු ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.