ආණ්ඩුවට සරල බහුතරය තිබෙන බැවින් ඉදිරි මාස දෙක, තුන කාලය තුළ රජය පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, පක්ෂය නිවැරදි තීන්දු නොගතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දෙතුන් දෙනෙකු පමණක් ඉතිරි විය හැකි බවයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්රහණයෙන් පසුව පොහොට්ටුව හෝ වෙනත් පක්ෂයක් සමඟ සන්ධානගත වෙන බව කී රණතුංග මහතා දැන් රටේ තියෙන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් බව ද පැවසීය.
දිවුලපිටිය ආසනයේ ඊයේ (04) පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
The post පොහොට්ටුවට වෙන්න යන දේ ගැන ප්‍රසන්න කියන කතාව appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.