ශ්රී ලංකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 03කින් යුත් ටෙස්ට් ක්රිකට් තරගාවලියට සහභාගී වන එංගලන්ත සංචිතය එරට විසින් නම් කර ඇත.
තරග තුනකින් යුත් ශ්රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු තරගය මේ මස 21වැනිදා මැන්චෙස්ටර්හිදී පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා තරගාවලිය සඳහා නම්කළ එංගලන්ත සංචිතය පහත පරිදිය.
බෙන් ස්ටෝක්ස් (නායක) ගස් ඇට්කින්සන්, ෂොයිබ් බෂීර්, හැරී බෘක්, ජෝර්ඩන් කොක්ස්, බෙන් ඩකට්, ඩෑන් ලෝරන්ස්, ඔලී පෝප්, මැතිව් පොට්ස්, ජෝ රූට්, ජේමී ස්මිත්ල ඔලී ස්ටෝන්, ක්රිස් වෝක්ස්, මාර්ක් වුඩ්.
The post ශ්රී ලංකාවට එරෙහි එංගලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.