දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පසුගිය ජුලි මස පැවැති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සෂිනි පෙරේරා සිසුවිය වයස අවුරුදු 16 න් පහළ මිටිය විසි කිරීමේ ඉසව්වෙන් මිටිය මීටර 30.42 ක් විසි කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
ඒ අනුව ඇය එහිදී රන් පදක්කමක් දිනා ගන්නා ලදී.
එම තරගාවලියේ දීම යගුලිය සහ කවපෙත්ත විසි කිරීම යන ඉසව්වලින් ද රිදී පදක්කම් දිනා ගැනීමට ඇය සමත් විය.
The post ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ මිටිය විසි කිරීමෙන් නව තරග වාර්තාවක් appeared first on දිනමිණ.