ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සඳහා 2% සහනාධාරයක් ලබා දෙමින් 10%ක උපරිම පොලී අනුපාතයක් ලබා දීම සඳහා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිම වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.