ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට මහවැලි සහ වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබේ.
අමාත්‍යවරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹී බවයි.
එම නිවේදනය පහතින්,
The post පවිත්‍රාගේ සහයත් රනිල්ට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.