ඩයලොග් අසියාටා ආයතනයේ ප්‍රධාන අනුග්‍රහය යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය සමඟ එක්ව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රීඩා සැණකෙළිය 2024 අගෝස්තු මස 16 වන දින සිට 2024 අගෝස්තු මස 18 වන දින දක්වා කොළඹ තුරඟ තරඟ පිටියේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, ක්‍රිකට්, රග්බි, පාපන්දු, වොලිබෝල්, නෙට්බෝල්, හොකී සහ පැසිපන්දු යන කණ්ඩායම් ක්‍රීඩා හතළ හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000 කට අධික සංඛ්‍යාවක් මෙම තරඟාවලිය සඳහා සහභාගී වීමට නියමිතව ඇත.