2023 වර්ෂයේ ජූලි මාසයට සාපේක්ෂව, 2024 ජූලි මාසයේ ශ්රි ලාංකිකයින් විදේශ රැකියා සඳහා යොමුවීම 15%න් ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ ජූලි මාසයේ ශ්රමිකයින් 25,025 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ගතවී ඇති අතර, එය 2024 වර්ෂයේ 28,758 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.