නව තානාපතිවරුන් 06ක් හා මහ කොමසාරිස්වරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරුන් 02ක් සහ ව්‍යස්ථාපිත ආයතන සභාපතිවරයෙක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය හිමිවී තිබේ.
නව තානාපතිවරයන් හය දෙනෙක්, මහ කොමසාරිස්වරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් සහ ව්‍යවස්ථාපිත ආයතන සභාපතිවරයෙක් පත්කිරීමට පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබා දී තිබේ.
Leave a comment