ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා පත්ර භාරගැනීම අද පෙරවරු 9ට ආරම්භ කෙරුනා.
ඒ අනුව නාමයෝජනා පත්ර භාරගැනීම වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්රය සහ අවට ප්රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
The post මැතිවරණ කාර්යාල පරිශ්රය අවට දැඩි ආරක්ෂාවක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.