කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ “මුල් ළමාවිය සංවර්ධන ජාතික සතියට” සමගාමීව පෙර පාසල් ගුරුවරුන් සඳහා ළමා ආරක්ෂාව, නීතිය සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය (13) දා පස්සර ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.