අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීම සදහා වූ “pravesha”” වෙබ් අඩවිය එළිදැක්වීම ඊයේ (22) පෙරවරුවේ නෙලුම් කුළුණ පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය.