මන්කි පොක්ස් නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙක් තායිලන්තයෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙය එම ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙක් ආසියාතික රටකින් හමුවූ පළමු අවස්ථාව ලෙස සැලකෙන අතර එම ආසාදිතයා යුරෝපීය රටක සිට තායිලන්තය ට පැමිණි 66 හැවිරිදි අයෙක් බව සඳහන්.
The post මන්කි පොක්ස් ආසාදිතයෙක් තායිලන්තයෙන් හමුවෙයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.