මාතර දිස්ත්රික්කයේ කිරින්ද – පුහුල්වැල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පිහිටුවා ඇති සමථ මූල මණ්ඩලයේ සමථකාරවරුන් වෙනුවෙන් 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත ප්රකාර සමථ කිරීමේ දක්ෂතා සහ ශිල්පීය උපක්රම පිළිබඳව දැනුවත් කිරීමේ එක් දින පුහුණු වැඩමුළුවක් පසුගිය දා (23) දින කිරින්ද – පුහුල්වැල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී පැවැත්විණි.