ගම්පහ දිස්ත්රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් පරිදි ක්රියාත්මක වන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් මාලාව යටතේ කටාන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආගමික ස්ථාන ආශ්රිතව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරික්ෂා කිරීම හා ඉවත්කිරීමේ ශ්රමදාන වැඩසටහන පසුගියදා(24) ක්රියාත්මක කෙරිණි.