සීමිත ඕවර තරගමාලාවක් ක්රීඩා කිරීම සඳහා බංග්ලාදේශ කාන්තා ‘ඒ’ කණ්ඩායම ලබන මස 5 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.
මේ සංචරයේදී බංග්ලාදේශ සහ ශ්රී ලංකා ‘ඒ‘ කාන්තා කණ්ඩායම් අතර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය ලබන මස 8 සහ 10 දෙදින පනාගොඩ යුද හමුදා පිටියේදී සහ තර්ස්ටන් පිටියේදී පැවැත්වේ.
විස්සයි20 තරගාවලිය 12 සහ 13 දෙදින පී. සරා ඕවල්, 15 වැනිදා එස්එස්සී, 17 දා තර්ස්ටන් සහ 19 වැනිදා කෝල්ට්ස් පිටියේදී පැවැත්වේ.
The post බංග්ලාදේශ ‘ඒ’ කාන්තා පිල සැප්. 05 දා ශ්රී ලංකාවේ appeared first on දිනමිණ.