ශ්වසන සෞඛ්‍යය පිළිබඳ NIHR ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ ඒකකයේ (RESPIRE-ස්වසන) වාර්ෂික විද්‍යාත්මක රැස්වීම 2024 අගෝස්තු 27 සිට 29 දක්වා තෙදිනක් පුරා පැවැත්වෙ. එම පර්යේෂණ ඒකකය 2016 වසරේ ආරම්භයේ සිට තවදුරටත් ආයෝජනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් මෙරට තුළ සමුළුවක් කැඳවන පළමු අවස්ථාව මෙය වේ.