එළඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිත කළ යුතු ආකාරය පිළිබඳව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි සංඛාවක් තරග කරන බැවින් එක් අපේක්ෂකයෙකුට ඡන්දයත් වෙනත් අපේක්ෂකයින් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපයත් ඡන්ද පත්‍රිකාවේ සලකුණු කළ හැකි අතර අවශ්‍ය නම් ඡන්දය පමණක් ලකුණු කිරීමට හැකියාව පවතින බවයි, එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්…
The post ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිත කළ යුතු ආකාරය ගැන කොමිසමෙන් දැනුම්දීමක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.