ඉකුත් 21 වනදා හූති කැරළිකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ ග්‍රීක ඉන්ධන ප්‍රවාහන නෞකාව පුපුරවා හැරීමට හූති සටන්කාමීන් කටයුතු කර තිබේ.
එදින ඉන්ධන බැරල් මිලියනයක් රැගෙන රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී එල්ලවූ ප්‍රහාරයත් සමග එහි කාර්ය මණ්ඩලය නෞකාවෙන් ඉවත් වී තිබුණි.
හූති කැරළිකරුවන් නිකුත්කළ වීඩියෝවක දැක්වෙන්නේ, එම නෞකාවට පුපුරණ ද්‍රව්‍ය අටවා දුරස්ථ පාලකයක් ක්‍රියාත්මක කර නෞකාව පුපුරුවා හරින ආකාරයයි.
The post හූති කැරළිකරුවන් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් පුපුරුවා හරී appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.