මාතර – කොළඹ අධිවේගී මාර්ගයේ බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
අයථා ලෙස මාර්ග බලපත්ර නිකුත් කළ බවට චෝදනා කරමින් අදාළ සේවකයින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
The post මාතර – කොළඹ අධිවේගී බස් රථ සේවකයින් වර්ජනයේ appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.